Yanna Giye Ma Dama (යන්න ගියේ මා දමා) - Shachira Danushka
4,616 views · Published 21 August 2014 · 3:56 · Indexed 12 October 2026
Channel: M Entertainments · 2014 · Music
(යන්න ගියේ මා දමා)_Yanna Giye Ma Dama - Shachira Danushka යන්න ගියේ මා දමා ආයේ නොයෙනු නම් සදා එන්න එපා මා පතා තියන විටදිනම් ඔයා තියන විටදිනම් ඔයා නොදැක දුක් නෙතින් යොමා නොතැව දුක් වේදනා නොදැක දුක් නෙතින් යොමා නොතැව දුක් වේදනා කලත් ආදරෙන් වෙලා හැදුවේ ටජ්මහල් ඔයා යන්න ගියේ මා දමා ආයේ නොයෙනු නම් සදා එන්න එපා මා පතා තියන විටදිනම් ඔයා තියන විටදිනම් ඔයා ඔබ මා හැර ගිය නිසා හැඩුවා මුළු රෑ පුරා ඔබ මා හැර ගිය නිසා හැඩුවා මුළු රෑ පුරා නොසිතූ ලෙසකින් ඔයා මාත් හැර දමා ගියා යන්න ගියේ මා දමා ආයේ නොයෙනු නම් සදා එන්න එපා මා පතා තියන විටදිනම් ඔයා
More from this channel
-
2:48
Warshawe (වර්ශාවේ) - Chaminda Samaranayake | Sinhala Song
-
3:05
Mobile Phone - Chimes of the 70's | Sinhala Song
-
3:44
Dayadaya (දායාදය) - Primal Liyanage - Official Music Video
-
3:05
Deneth Piya (දෙනෙත් පියා) - Lasitha Perera | Sinhala Song
-
4:18
Mal Samaye (මල් සමයේ) - Upula Madhushanka - Official Music Audio
-
3:20
Sunday - Jagath Karunajeewa
-
3:52
Mata Daranna Beri (මට දරන්න බැරි) | Nishantha Pradeep | Ajith Kumarasiri | Nishantha Pradeep
-
4:31
Katta Kala (කට්ට කාලා) - Duminda Bandara - Official Music Audio