Issara Aadikale | Keerthi Pasquel | Keerthi Gee Live in Concert - 2006 | MEntertainments

1,200 views · Published 28 August 2018 · 3:38 · Indexed 20 September 2026

Channel: M Entertainments · 2018 · Entertainment

Watch on YouTube

Issara Aadikale | Keerthi Pasquel | Keerthi Gee Live in Concert - 2006  | MEntertainments

(C) 2018 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.
""Issara Aadikale - Keerthi Gee (Live in Concert) - 2006"

Artist - Keerthi Pasquel
ඉස්සර ආදිකාලේ වයලා වියෝලේ
ඇහුවම නැටෙන තාලයේ
මල් මල් බයිලා රාග කීවේ යාළුවේ
මේ වගෙ සතුටු සාදයේ
හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර්, මැලේ, දවුන ජිවාජී
කපිරිඤ්ඤ, බයිලා ගයා, වයාලා
ලලයි ලාල කියමු, නටාලා
හැඩවැඩ සාය, හැට්ටෙ, බොස්තරැක්කයේ
ලස්සන තවම පේනවා
රොසලින්, ඩොරීන්, දෝන, මේරි, සුසානා
දකින්න ආස හිතෙනවා
හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර්, මැලේ, දවුන ජිවාජී
කපිරිඤ්ඤ, බයිලා ගයා, වයාලා
ලලයි ලාල කියමු, නටාලා
ට්රැන්ගල්, කොන්ගො, බොන්ගො, බැන්ජො, රබානී
නාදය තවම ඇහෙනවා
අළුතෙන් ඇතත් රාග තාල ඇසීලා
මේවත් බොහොම වටිනවා
හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර්, මැලේ, දවුන ජිවාජී
කපිරිඤ්ඤ, බයිලා ගයා, වයාලා
ලලයි ලාල කියමු, නටාලා
පෙර සිට පැවතෙන රසපද තවම තියේවී
කලියුග කාලේ මේ වගේ
ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවි
මේ හැටි දියුණු ලෝකයේ
හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර්, මැලේ, දවුන ජිවාජී
කපිරිඤ්ඤ, බයිලා ගයා, වයාලා
ලලයි ලාල කියමු, නටාලා
හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර්, මැලේ, දවුන ජිවාජී
කපිරිඤ්ඤ, බයිලා ගයා, වයාලා
ලලයි ලාල කියමු, නටාලා

Enjoy and stay connected with us!!

Subscribe our youtube channel and keep updated :
http://www.youtube.com/user/MEntertainmentsPL

Official Facebook Fan page :
https://www.facebook.com/mentertainments

Follow Us on :
http://me.lk/

Follow us on :
https://twitter.com/mentertainments

More from this channel